Action with a heart Headline Animator

Monday, August 23, 2010

සක්‌විති 2008 වසරේ සිට අනුරාධිනී දික්‌කසාද කරලා

සක්‌විති රණසිංහ අනුරාධිනී සමග මේවනතුරුත් එකට පවුල් කෑවත් ඔහු 2008 වසරේ සිට අනුරාධිනී දික්‌කසාද කර තිබීම රහස්‌ පොලිසියට විශාල අබිරහසක්‌ වී ඇත. සක්‌විති කවර මොහොතක හෝ පොලිසියට අසුවුවහොත් අනුරාධිනීව ඉන් බේරා ගැනීම සඳහා යෙදූ උපක්‍රමයක්‌ විය හැකි බවද රහස්‌ පොලිසිය කියයි.(Divaina)

No comments: