Action with a heart Headline Animator

Saturday, August 28, 2010

UNP slams SLMC

The UNP has criticized the move taken by the Sri Lanka Muslim Congress (SLMC) to support the government for constitutional reforms and is to discuss the matter next week.


The Girl with the Dragon Tattoo

UNP Deputy Leader Karu Jayasuriya speaking to Daily Mirror online said that the SLMC had contested past elections under the UNP symbol and as such SLMC leader Rauff Hakeem should have consulted the UNP leadership before arriving at any decision.



HE said that the UNP will meet next week to discuss the latest developments following the SLMC backing the government for constitutional reforms. (ISA)

බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ තැපැල් මූලස්‌ථානයේ සංචාරක හෝටලයක්‌

ඩී. ආර්. විඡේවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්‌ථාන ගොඩනැඟිල්ලේ පවත්වාගෙන යන තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශය සහ තැපැල් දෙපාර්තමේන්තුවේ ගොඩනැඟිලිවලින් කොටසක්‌ එම ස්‌ථානයෙන් ඉවත් කර සංචාරක හෝටලයක්‌ ඉදිකිරීමට රජය සැලසුම් කර ඇතැයි තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Kindle 3G Wireless Reading Device, Free 3G + Wi-Fi, 6" Display, Graphite, 3G Works Globally - Latest Generation


බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙම හෝටලය සහ සංචාරක කලාපය ඉදිකරන බවද මේ නිසා තැපැල් මූලස්‌ථානය සහ ඒ අවට අලුතින් කිසිදු ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීම රජය තහනම් කර ඇති බව ද වාර්තා වේ.



යෝජිත නව සැලැස්‌ම ක්‍රියාත්මක කිරීමෙන් පසු තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශය බත්තරමුල්ල ප්‍රදේශය වෙත රැගෙන යැමට නියමිතය. තැපැල් මූලස්‌ථාන ගොඩනැඟිල්ල වෙත තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශය රැගෙන යැමට පෙර එය පවත්වාගෙන යනු ලැබුවේ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථාන ගොඩනැඟිල්ලේය.

ආරියවතීගේ සිරුරෙන් ඇණ 13 ක්‌ හා කම්බි කැබලි 4 ක්‌ ඉවත් කරයි

සැත්කමට පැය 3 කට වැඩි කාලයක්‌
වෛද්‍යවරු 5 දෙනෙක්‌ සැත්කමට එක්‌වෙති

සෞදි අරාබියේ සේවයේ යෙදී සිටියදී සිරුරට ඇණ ගැසීමෙන් පසු යළි දිවයිනට පැමිණ කඹුරුපිටිය ආඳපාන රෝහලට ඇතුළු වූ එල්. පී. ආරියවතී මහත්මියගේ සිරුරේ ඇණ සහ කම්බි කැබැලි ඊයේ (27 වැනිදා) උදේ පැය තුනකට වැඩි කාලයක්‌ කළ සැත්කමකින් පසු ඉවත් කරන ලදී.
එම සැත්කමට එක්‌වූ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්‌ඩලය ඡායාරූපයේ දැක්‌වේ.

ආඳපාන රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ කමල් වීරතුංග මහතා ඇතුළු කාර්ය මණ්‌ඩලය මෙම සැත්කම සඳහා සහභාගි වූ අතර ඇගේ සිරුරේ තිබූ ඇණ 13 ක්‌ සහ කම්බි කැබැලි 04 ක්‌ මේ වන විටත් ඉවත් කර ඇත.
මෙම සැත්කම සඳහා වෛද්‍යවරු පමණක්‌ පස්‌ දෙනෙක්‌ සහභාගි වී සිටියහ. සැත්කමින් පසු ආරියවතී මහත්මිය ගේ සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍ය බවත් ඇය හොඳ තත්ත්වයෙන් පසුවන බවත් වෛද්‍යවරු පවසති.
ඇගේ සිරුරේ තවත් ඇණ සහ කම්බි කැබලි කීපයක්‌ ඇති නමුත් ඒවා ඉවත් කිරීම අත්‍යවශ්‍ය නොවන බව වෛද්‍යවරුන්ගේ මතයයි. (Divaina)

Sri Lankan leader has votes to change constitution

Sri Lankan President Mahinda Rajapaksa on Friday secured the two-thirds parliamentary majority he needs to change the constitution after an opposition party with eight legislators pledged its support.

"We will not join the government, but we will support the proposed constitutional amendments," Basheer Segu Dawood, the chairman of the ethnic minority party Sri Lanka Muslim Congress, told Reuters.

The president's United Peoples Freedom Alliance won a sweeping majority in an April parliamentary poll after Rajapaksa's re-election to the presidency three months earlier.

Rajapaksa has already struck a tentative deal to return Sri Lanka to rule by an executive prime minister. That would allow him to by-pass the existing two-term limit as head of state and run the country as prime minister.

With the latest support, Rajapaksa's ruling United People Freedom Alliance (UPFA) can command 154 votes in the 225-seat parliament, giving the president more than the two-thirds majority required for a constitutional change.

The crossovers come as the government and the main opposition United National Party are in discussions to change the constitution and reduce the president's executive powers.

Critics blame the president's strong executive powers under the present constitution for political interference in the judiciary, public service and police, allowing the head of state to manipulate the system as he or she wishes. (Reporting by Shihar Aneez and Ranga Sirilal; Editing by Alex Richardson) (News-Reuters)