A paramilitary soldier peers out from the window of an armoured vehicle during a protest in Srinagar. Amid heated debate over the Jammu and Kashmir situation in the Lok Sabha on Thursday, Union Minister and National Conference leader Farooq Abdullah reiterated that Kashmiris – including from the PoK and the areas with China now – wanted to be with India.Action with a heart Headline Animator
Friday, August 27, 2010
A paramilitary soldier peers out from the window of an armoured vehicle during a protest in Srinagar. Amid heated debate over the Jammu and Kashmir situation in the Lok Sabha on Thursday, Union Minister and National Conference leader Farooq Abdullah reiterated that Kashmiris – including from the PoK and the areas with China now – wanted to be with India.
Labels:
Indian news,
Indian PM,
Lanka news papers,
sri lanka hot news,
terrorist
කිඹුලා සමග පොරබැදූ කාන්තාව දෙදරු පියාගේ ජීවිතය බේරාගනී
හුංගම කිවුල කච්චිගල්ආර ප්රදේශයේදී මාළු අල්ලමින් සිටි පුද්ගලයකු කිඹුලකු විසින් ඩැහැගෙන කච්චිගල්ආර ඇළට පැන ඇත. මෙම සිද්ධිය දුටු එම ස්ථානයේ පළා නෙළමින් සිටි කාන්තාවක් එම පළා බිම දමා දියට පැන කිඹුලා සමග පොරබදා කිඹුලා ගෙන ගිය පුද්ගලයා නිදහස් කර ගැනීමට සමත් විය.පසුව ඇය විසින් ප්රදේශවාසී අයගේ උදව් ඇතිව කිඹුලා කෑ පුද්ගලයා හම්බන්තොට රෝහල වෙත ඇතුළත් කර ඇත. කිඹුලා කෑ පුද්ගලයා දැඩි තුවාල සහිතව තිබූ හෙයින් මාතර මහ රෝහල වෙත මාරු කෙරිණි. මෙලෙස කිඹුල් අනතුරට පත් වූයේ හුංගම ගුරුපොකුණේ පදිංචි ජී. එච්. ගාමිණී නමැති පනස්දෙහැවිරිදි පුද්ගලයෙකි.කිඹුලා සමග පොරබදා මෙම වීර ක්රියාව සිදුකර මිනිස් ජීවිතයක් බේරාගත් කාන්තාව හුංගම කිවුල ප්රදේශයේ පදිංචි එල්. වයි. මල්ලිකා නමැති හතළිස් පස් හැවිරිදි කාන්තාවකි. ඇයත් දැනට හම්බන්තොට රෝහලේ ප්රතිකාර ලබයි.මෙම මිනීමරු කිඹුලා මීට පෙර ද මේ ප්රදේශයේ ගවයන්, සුනඛයන් විශාල ප්රමාණයක් ගොඩ සිට ඩැහැගෙන ගොස් ඇති බව ප්රදේශවාසීන් පවසයි. මේ නිසා මේ මිනීමරු කිඹුලා කච්චිගල්ආර ප්රදේශයෙන් ඉවත්කර වෙනත් ප්රදේශකට මුදාහරින ලෙස අවට ගොවි ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.(Divaina)
අනුරාධපුර පළාගල අඹරැලි රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද හතළිස් එක් රියන් සමාධි බුද්ධ ප්රතිමා වහන්සේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්ය උඩුගම ශ්රී බුද්ධරක්ත ස්වාමීන්ද්රයන් වහන්සේ අතින් ඊයේ (26 වැනිදා) නිරාවරණය කෙරුණු අයුරු. අනුරාධපුර - පර්සි කුරුනේරු
Labels:
Buddhism,
Lanka news papers,
Sri Lanka temple
මත් පැන් බී රෝගීවූ අයට රෝහලේදී ප්රතිකාර වෙනුවෙන් ගාස්තුවක් ලබන වසරේ සිට අයකරන බව සෞඛ්ය ඇමැති කියයි
මත්පැන් (ඇල්කොහොල්) පානය කිරීමෙන් රෝගාතුරව රජයේ රෝහල්වලට ඇතුළත් කෙරෙන රෝගීන්ගෙන් ලබන වසරේ සිට ඔවුන්ගේ ප්රතිකාර සඳහා වැයවන ගාස්තුව අය කරගන්නා බව සෞඛ්ය ඇමැති මෛත්රිපාල සිරිසේන මහතා ඊයේ (26 දා) පැවසීය.සෞඛ්ය අමාත්යාංශය විසින් වාර්ෂිකව හෘද රෝග, අධි රුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩු රෝග වැනි බෝ නොවන රෝග හා හදිසි අනතුරුවලින් ඇතිවන ආබාධවලට ප්රතිකාර කිරීම සඳහා රුපියල් කෝටි 350 කට අධික මුදලක් වැය කරන අතර එම මුදලින් වැඩි ප්රතිශතයක් වැය වනුයේ මත්පැන් පානය කිරීමෙන් එම රෝගවලට ගොදුරු වන්නන් වෙනුවෙන් බව ඇමැතිවරයා කීවේය. බෝ නොවන රෝගවලට ගොදුරු වීමෙන් දිනකට 300 ත් 350 ත් අතර සංඛ්යාවක් මියයන බව අනාවරණය වී ඇති අතර හදිසි අනතුරුවලට වසරකට 50,000 ක් ගොදුරු වී 2000 ක් මියයන බව හෙළිවී ඇතැයි කී සෞඛ්ය ඇමැතිවරයා මෙම තත්ත්වයට ප්රධාන වශයෙන් වගකිව යුත්තේ මත්පැන් පානය කිරීම බව අවධාරණය කළේය.මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මත්පැන් පානය කිරීම අධෛර්යමත් කිරීමේ හා මත්පැන් පානය කර රෝගාතුර වන්නන් වෙනුවෙන් වැය කිරීමට සිදුවන අධික මුදල අවම කර ගැනීමේ අරමුණින් මත්පැන් පානය කර රෝගාතුර වන පුද්ගලයන්ගෙන් ගාස්තුවක් අය කර ගැනීමට පියවර ගන්නා බව ඔහු පැවසීය.රජයේ රෝහල් වෛද්යවරුන්ගේ නිර්දේශය මත එවැනි රෝගීන්ගෙන් ගාස්තුව අයකර ගන්නා බවත්, ඉදිරියේදී එම ගාස්තුව සම්බන්ධව ප්රකාශයට පත් කරන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.නවක හෙද හෙදියන් 550 දෙනකුට පත්වීම් ලබාදීම නිමිත්තෙන් ඊයේ (26 දා) මහනුවර පැවැති උත්සවයකදී සෞඛ්ය ඇමැතිවරයා මෙම කරුණු අනාවරණය කළේය.(Divaina)
රු.5000 ක නව මුදල් නෝට්ටුවක්
ඉතිහාසයේ ප්රථම වතාවට රුපියල් 5000 ක වටිනාකමකින් යුත් නව මුදල් නෝට්ටුවක් නිකුත් කිරීමට ශ්රී ලංකා මහබැංකුව තීරණය කර ඇතැයි "දිවයින"ට වාර්තා වේ.මහ බැංකුවේ 60 වැනි සංවත්සරය නිමිත්තෙන් නිකුත් කරනු ලබන නව මුදල් නෝට්ටු කාණ්ඩයේ නෝට්ටුවක් වශයෙන් මෙය නිකුත් වනු ඇති බව දැනගන්නට ඇත.ලබන වසර (2011) මුලදී මෙම නව නෝට්ටුව නිකුත් වනු ඇති බව ද මෙම නව මුදල් නෝට්ටු කාණ්ඩය මගින් ශ්රී ලංකාවේ සංවර්ධනය සහ සෞභාග්යය විදහා දැක්වෙනු ඇති බව ද තවදුරටත් වාර්තා වේ.(Divaina)
එ.ජා.ප. උපනායක ධුරය ප්රතික්ෂේප කරන බව සජිත් කියයි
එක්සත් ජාතික පක්ෂයේ උපනායක ධුරය තමාට මීට පෙරත් පිරිනැමීමට පක්ෂය උත්සාහ ගත් බවත් තමා එම තනතුර ප්රතික්ෂේප කරන බවත් හම්බන්තොට දිස්ත්රික් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්රී සජිත් ප්රේමදාස මහතා "දිවයින"ට පැවසීය.තමා තනතුරු සූදුවලට හෝ තනතුරු වෙන්දේසිවලට අකමැති බව පැවසූ ඒ මහතා වරදාන සහ වරප්රසාද ප්රතික්ෂේප කරන බවද කීවේය.(Divaina)
Sri Lanka Triangular Series 2010 : Sehwag backs Indian youngsters
India's misfiring young batsmen are getting plenty of support from their seniors. Two days after captain MS Dhoni said he was not too concerned about the batting collapses in the Dambulla tri-series, Virender Sehwag has also backed his less experienced team-mates to deliver.
The quartet of Suresh Raina, Dinesh Karthi, Rohit Sharma and Virat Kohli have managed just 94 runs between them through the tournament. But India are still in the final, on the back of two solo efforts from Sehwag which led to two victories.
"When I was a youngster, it took me almost 50 to 70 innings to perform consistently, so we have to give more time to youngsters," Sehwag said. "We are not worried about them too much because in Dambulla, everybody's not scoring. We have to live with that and give youngsters some confidence and tell them to go out and spend some time at the wicket."
India's batsmen have kept the opposition wicketkeepers and slip fielders busy, giving up nearly half their wickets to catches in that area. Dhoni had called for his batsmen to be more decisive with their stroke-selection, particularly to balls outside off. However, on Wednesday two of India's top-order batsmen, Karthik and Kohli, fell wafting at precisely such deliveries.
"It's very easy to say that you should leave the ball or hit it according to its merit but it's very difficult to react according to the merit of the ball," Sehwag said. "When we were young, it would have been confusing whether to hit or leave. It used to be tempting to hit and we used to get out in that confusion. It's important to either leave or play the balls outside off rather than defending them."
Sehwag, the only batsman from the three sides to come to terms with the seam and swing in Dambulla, advised caution in the early stages of the innings. India's scores after 15 overs in their league matches were 54 for 5, 47 for 3, 56 for 3 and 81 for 4.
"If you see off the first 10-15 overs, it becomes easier to bat. But those first few overs are difficult to survive," he said. "If you see off the new ball (even) without scoring much in the first 15 overs, it helps the team a lot."
Saturday's final could well be the last chance for the likes of Kohli and Rohit to press for a permanent place in the side, as senior batsmen including Sachin Tendulkar and Gautam Gambhir could return to the one-day team for the home series against Australia in October. (ESPN CricInfo)

asia news,
cricket,
Indian news,
Lanka news papers,
sri lanka hot news
Subscribe to:
Posts (Atom)