Action with a heart Headline Animator

Friday, August 27, 2010

අනුරාධපුර පළාගල අඹරැලි රජමහා විහාරස්‌ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද හතළිස්‌ එක්‌ රියන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ අස්‌ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ අතින් ඊයේ (26 වැනිදා) නිරාවරණය කෙරුණු අයුරු. අනුරාධපුර - පර්සි කුරුනේරු

No comments: