Action with a heart Headline Animator

Friday, August 27, 2010

එ.ජා.ප. උපනායක ධුරය ප්‍රතික්‍ෂේප කරන බව සජිත් කියයි

එක්‌සත් ජාතික පක්‍ෂයේ උපනායක ධුරය තමාට මීට පෙරත් පිරිනැමීමට පක්‍ෂය උත්සාහ ගත් බවත් තමා එම තනතුර ප්‍රතික්‍ෂේප කරන බවත් හම්බන්තොට දිස්‌ත්‍රික්‌ එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා "දිවයින"ට පැවසීය.තමා තනතුරු සූදුවලට හෝ තනතුරු වෙන්දේසිවලට අකමැති බව පැවසූ ඒ මහතා වරදාන සහ වරප්‍රසාද ප්‍රතික්‍ෂේප කරන බවද කීවේය.(Divaina)

No comments: