Action with a heart Headline Animator
Thursday, August 26, 2010
ප්‍රවාහන ඇමැති සෑම බදාදාම දුම්රියෙන් කොළඹට එයි
දුම්රිය සේවයේ ගැටලු පෞද්ගලිකවම නිරීක්‍ෂණය කර එහි ප්‍රායෝගික තත්ත්වය සොයා බැලීම සඳහා සෑම බදාදාටම යෙදෙන මහජන දිනයේදී දුම්රියෙන් කොළඹට පැමිණීමට ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා තීරණය කර තිබේ.ඊයේ (25 දා) ප්‍රවාහන ඇමැතිවරයා පානදුර සිට කොළඹට දුම්රියෙන් ගමන් කරමින් මහජන ගැටලුවලට විසඳුම් ලබා දුන්නේය.දුම්රිය කාලසටහන්වල ගැටලුවලට මෙන්ම දුම්රිය ප්‍රමාදයන් නිසා ඇතිවන ගැටලු සම්බන්ධයෙන් නැඟුනු මහජන චෝදනාවලට වහාම පියවර ගන්නා බවට ඇමැතිවරයා දුම්රිය මගීන්ට මෙහිදී පොරොන්දු වී තිබේ.(Divaina)
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment