Action with a heart Headline Animator
Showing posts with label Liqour in Lanka. Show all posts

Friday, August 27, 2010
මත් පැන් බී රෝගීවූ අයට රෝහලේදී ප්‍රතිකාර වෙනුවෙන් ගාස්‌තුවක් ලබන වසරේ සිට අයකරන බව සෞඛ්‍ය ඇමැති කියයි
මත්පැන් (ඇල්කොහොල්) පානය කිරීමෙන් රෝගාතුරව රජයේ රෝහල්වලට ඇතුළත් කෙරෙන රෝගීන්ගෙන් ලබන වසරේ සිට ඔවුන්ගේ ප්‍රතිකාර සඳහා වැයවන ගාස්‌තුව අය කරගන්නා බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (26 දා) පැවසීය.සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වාර්ෂිකව හෘද රෝග, අධි රුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩු රෝග වැනි බෝ නොවන රෝග හා හදිසි අනතුරුවලින් ඇතිවන ආබාධවලට ප්‍රතිකාර කිරීම සඳහා රුපියල් කෝටි 350 කට අධික මුදලක් වැය කරන අතර එම මුදලින් වැඩි ප්‍රතිශතයක් වැය වනුයේ මත්පැන් පානය කිරීමෙන් එම රෝගවලට ගොදුරු වන්නන් වෙනුවෙන් බව ඇමැතිවරයා කීවේය. බෝ නොවන රෝගවලට ගොදුරු වීමෙන් දිනකට 300 ත් 350 ත් අතර සංඛ්‍යාවක් මියයන බව අනාවරණය වී ඇති අතර හදිසි අනතුරුවලට වසරකට 50,000 ක් ගොදුරු වී 2000 ක් මියයන බව හෙළිවී ඇතැයි කී සෞඛ්‍ය ඇමැතිවරයා මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ මත්පැන් පානය කිරීම බව අවධාරණය කළේය.මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මත්පැන් පානය කිරීම අධෛර්යමත් කිරීමේ හා මත්පැන් පානය කර රෝගාතුර වන්නන් වෙනුවෙන් වැය කිරීමට සිදුවන අධික මුදල අවම කර ගැනීමේ අරමුණින් මත්පැන් පානය කර රෝගාතුර වන පුද්ගලයන්ගෙන් ගාස්‌තුවක් අය කර ගැනීමට පියවර ගන්නා බව ඔහු පැවසීය.රජයේ රෝහල් වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත එවැනි රෝගීන්ගෙන් ගාස්‌තුව අයකර ගන්නා බවත්, ඉදිරියේදී එම ගාස්‌තුව සම්බන්ධව ප්‍රකාශයට පත් කරන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.නවක හෙද හෙදියන් 550 දෙනකුට පත්වීම් ලබාදීම නිමිත්තෙන් ඊයේ (26 දා) මහනුවර පැවැති උත්සවයකදී සෞඛ්‍ය ඇමැතිවරයා මෙම කරුණු අනාවරණය කළේය.(Divaina)
Goda, kasippu seized
The Walana Central Anti Vice Squad arrested two leading illicit brewers with Goda and a lorry worth over Rs 2 million in Wennappuwa Wednesday evening.
The Squad seized 40 barrels of Goda that were prepared for brewing and 1250 bottles of Kasippu loaded in the lorry for the transportation. The Squad also seized the equipment used for the brewery.
The Police stated that the business was run near the river mouth of the Heen Oya. The barrels and the other equipment were hidden in thickets. Police revealed that the business has been carried out for a long time.
The water from the river has been used for preparing Goda.
Businessmen had brewed nearly 1000 bottles of Kasippu and distributed them in Wennappuwa and Colombo, Police revealed.
The 20 and 25 year old suspects from the Heen Oya area were due to be produced before the Marawila Magistrate yesterday.
The raid was conducted by a team of 30 personnel of the Anti Vice Squad led by its Officer-in-Charge IP Duminda Balasooriya.
Wennappuwa Police are investigating.(Daily News)

New liquor licences: UNP General Secretary's statement false, misleading
The Excise Department yesterday denied a statement made by UNP General Secretary Tissa Attanayake which claimed that the Government had issued 2800 new liquor licences for 2009 and said that they had only renewed the existing ones.
Excise Spokesman Inspector Prabhath Jayawickrema said yesterday that the UNP General Secretary's statement was both incorrect and misleading.
Contrary to the statement Jayawickrema said that the department had only issued 40 new licences during the year 2009 and that too for Tourist Board approved hotels.
He also noted that renewing licences was an annual process.(Daily News)

Thursday, August 26, 2010
ஜீ.எஸ்.பி. சலுகையை நீக்கியதால் இலங்கைக்கு எவ்வித பாதிப்பும் இல்லை
ஜீ. எஸ். பி. சலுகையை ஐரோப்பிய யூனியன் மீளப் பெற்றுக்கொண்டமை இலங்கைக்கு எந்த பாதிப்பையும் ஏற்படுத்தவில்லை. ஒரு தொழிற்சாலையாவது மூடப்படவில்லை என்பதுடன் ஒரு தொழிற்சாலை ஊழியராவது வேலையை இழக்கவும் இல்லை என்று பொருளாதார அபிவிருத்தி பிரதி அமைச்சர் லக்ஷ்மன் யாப்பா அபேவர்தன கூறுகிறார்.
தகவல் திணைக்களத்தில் நேற்று நடைபெற்ற ஊடகவியலாளர் மாநாட்டிலேயே பிரதி அமைச்சர் இவ்வாறு கூறினார்.
ஒரு சில தொழிற்சாலைகள் அண்மைக் காலத்தில் மூடப்பட்டன. அதிக சம்பள பிரச்சினை, கடுமையான தொழில் சட்டம், முகாமைத்துவத்தின் பிணக்குகள் காரணமாகவே அவை மூடப்பட்டதேயொழிய ஜீ.எஸ்.பி. சலுகை மீளப்பெறப்பட்டதன் காரணமாக அல்ல என்றும் பிரதி அமைச்சர் குறிப்பிட்டார்.
முதலீட்டு சபையின் அங்கீகாரத்தை பெற்றுள்ள ஆடைத் தொழிற்சாலைகளில் தற்போது உள்ள 7400 வேலை வாய்ப்புகள் இதனை உறுதிப்படுத்துவதாகவும் பிரதி அமைச்சர் கூறினார்.
ஜீ.எஸ்.பி. சலுகை மீளப்பெறப்பட்டதன் காரணமாக ஆடைக் கைத்தொழில் துறையில் ஈடுபட்டிருந்த சில தொழிற்சாலைகள் மூடப்பட்டதாக கூறப்படுவதை பிரதி அமைச்சர் நிராகரித்தார்.
ஐரோப்பிய யூனியன் விதிக்கும் நிபந்தனைகளுக்கும் அரசாங்கம் இணங்கப்போவதில்லை என்று கூறிய பிரதி அமைச்சர், ஐரோப்பிய யூனியன் விதித்துள்ள நிபந்தனைகள் நாட்டின் நற்பெயருக்கு பங்கம் ஏற்படுத்துவதாக அமைந்துள்ளன என்றும் குறிப்பிட்டார்.
இலங்கையில் தைத்த ஆடைகளில் 70 சதவீதம் அமெரிக்காவுக்கே ஏற்றுமதி செய்யப்படுகிறது. இந்நிலையில் ஜீ. எஸ். பி. சலுகை மீளப்பெறப்பட்டதால் எமது நாடு மட்டுமே பாதிக்கப்படும் என்று கூறுவது சரியல்ல. எமது உற்பத்திகளை வாங்குவோர் அவற்றுக்கான விலைகளை கொடுக்கும்போது அவர்களும் மோசமாக பாதிக்கப்படும் நிலை இருப்பதாகவும் பிரதி அமைச்சர் சுட்டிக்காட்டினார்.
மீளப்பெறப்பட்ட ஜீ.எஸ்.பி. சலுகையை மீண்டும் பெறுவதற்கான பேச்சுவார்த் தைகளை அரசாங்கம் (Thinakaran)

Women among 56 nabbed in Kandy illicit liquor raid
The Kandy Special Excise Unit arrested 56 suspects including eight women who had engaged in the sale of illicit liquor during the Kandy Perahera season.
They also seized a stock of kasippu and other illicit brew worth a street value of nearly Rs 400,000. The suspects had engaged in this illicit business in Kandy, Gampola and Pujapitiya areas in the Kandy District as well as areas in the Wayamba and Sabaragamuwa Provinces. Excise Unit officers also raided a kasippu distillery in Wayamba and seized 800 bottles of kasippu readied for dispatch to Kandy along with some distilling equipment. (Daily News)

AG advice sought
The advice of the Attorney General has been sought on former LTTE media spokesman Daya Master and translator George Master, the Terrorist Investigations Division (TID) told Courts today.Daya Master and George Master are currently out on bail.(Daily mirror)
Wednesday, August 25, 2010
පසුගිය වසරේදී මත්පැන් ලීටර් කෝටි 14 ක් බොති
ශ්‍රී ලාංකිකයන් පසුගිය වසරේදී (2009) මත්පැන් ලීටර් දාහතරකෝටි දහනව ලක්‌ෂ තිස් හය දහස් අටසිය හතලිස් දෙකක් පානය කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල්aවරයාගේ පාලන වාර්තාව පෙන්වා දෙයි.
එම වසරේදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ මත්පැන් ප්‍රමාණය ලීටර් දසකෝටි නව ලක්‌ෂ අසූතුන්දහස් එකසිය දාහතක් බව ද දේශීය මත්පැන්වලින් රජය ලැබූ බදු ආදායම රුපියල් කෝටි දෙදහස් අටසිය පනස් එකක් බව ද අදාළ වාර්තාවේ සඳහන් වේ.
විදෙස් මත්පැන් මගින් රුපියල් තිස්‌නවකෝටි විසි හයලක්‌ෂ අසූහය දහස් දෙසිය දහයක ආදායමක් රජයට ලැබී ඇති අතර එම වසරේදී පමණක් මත්පැන් බලපත්‍ර 970 ක් නිකුත් කර ඇතැයිද පාලන වාර්තාව සඳහන් කරයි. කොළඹ දිස්‌ත්‍රික්‌කයට බලපත්‍ර 163 ක්‌ද, යාපනය දිස්‌ත්‍රික්‌කයට බලපත්‍ර 157 ක් ද නිකුත් කර තිබෙන අතර යාපනයට වැඩියෙන් නිකුත් කර තිබෙන්නේ රා තැබෑරුම් සඳහා බලපත්‍ර බව ද වාර්තාවේ දැක්‌වේ.අදාළ වසර තුළදී වැඩිපුර මත්පැන් පානය කර තිබෙන්නේ කොළඹ දිස්‌ත්‍රික්‌කයේය. ඉන්ද වැඩි ප්‍රමාණයක් අරක්‌කුය. එම ප්‍රමාණය ලීටර් එක්‌කෝටි දස ලක්‌ෂ තිස් හතර දහස් අසූවකි. දෙවනුව වැඩි ප්‍රමාණයක් පානය කර තිබෙන්නේ බීර සහ ස්‌ටවුට්‌ය. එය ලීටර් අනූතුන්ලක්‌ෂ දොළොස් දහස් තුන්සිය තිස් අටකි. විස්‌කි වැඩි ප්‍රමාණයක් පානය කර තිබෙන්නේද කොළඹ දිස්‌ත්‍රික්‌කයේය. එය ලීටර් අසූහය දහස් දෙසිය හතළිස් හයකි. විස්‌කි අඩුවෙන් පානය කර තිබෙන්නේ යාපනයේය. ප්‍රමාණය ලීටර් තුන්සිය තිස් හතකි. යාපනයේ වයින් ලීටර් දෙදහක් පරිභෝජනය කර ඇත. එයද වැඩි ප්‍රමාණය කොළඹය. එය ලීටර් හැට නව දහස් දෙසිය පනස් හයකි.වැඩිපුර රා පානය කර ඇත්තේ මහනුවරය. එය ලීටර් හතළිස් හත්ලක්‌ෂ තිස්‌පන් දහස් හත්සිය හතළිස් හතරකි. දෙවනුව රා වැඩි ප්‍රමාණයක් නුවරඑළියේ පරිභෝජනය කර තිබේ. ප්‍රමාණය ලීටර් හතළිස් හත්ලක්‌ෂ තුන් දහස් හයසිය පනස් අටකි.මෙම සංඛ්‍යා ලේඛන ඇතුළත් 2009 වර්ෂය සඳහා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ පාලන වාර්තාව පසුගියදා ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.නීති විරෝධී මත්පැන් පරිභෝජනයද සැලකීමට ගතහොත් ඉහත ප්‍රමාණය තවත් වැඩිවනු ඇත.(Divaina)

Subscribe to:
Posts (Atom)